20 September, 2016

එපා එපා කියද්දි 23 ලේලියට 51 මාමා හදි කළ හැටි මෙන්න!

තම ලේලියට ලිංගික අතවර කරන ලද බව කියන පුද්ගලයෙකු අතඅඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවිරිදි තම ලේලියට අතවර කළා යැයි කියන මෙම 51 හැවිරිදි පුද්ගලයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරුගේ පුතාගේ විවාහක බිරිඳ විසින් පසු ගිය 13 වන දින ඌරුබොක්ක පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම අය 15 වන දින පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මාස කීපයක සිට මාමා තමා බදාගෙන ලිංගික අතවර කළ නිසා එය ඉවසා සිටිය නොහැකි තැන පොලීසිය වෙත පැමිණිලි කිරීමට තීරණය කළ බව අතවරයට ලක්වූ එක්දරු මවක් වන වින්දිතිය පොලීසියට පවසා තිබෙනවා.

මැයගේ ස්වාමි පුරුෂයා කොළඹ ප‍්‍රදේශයේ මේසන් වැඩ කරන බවත් මැය සිය නැන්දත්, මාමාත් තම දරුවාත් සමග එම ගෙදර ජීවත් වී තිබෙනවා.





-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එපා එපා කියද්දි 23 ලේලියට 51 මාමා හදි කළ හැටි මෙන්න!"

    Post a Comment