කුලසේකර ඒ වන විට නුවර සිට කොළඹට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටි බවයි පැවසෙන්නේ.
අනතුරින් මියගොස් ඇත්තේ නිට්‌ටඹුවේ පදිංචි අරවින්ද නිශ්ශංක නමැති 28 හැවිරිදි තරුණයෙක්.
තරුණයා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී ඔහුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව හෝ වෙනත් හේතුවක් මත යතුරුපැදිය පෙරළී ප්‍රතිවිරුද්ධ මන්තීරුවට විසිවී ඇති බවත් එම අවස්‌ථාවේ කුලසේකර පැමිණි මෝටර් රථයට යටවී ඇති බවත් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවූ බව වාර්තා වනවා.
මෙම අනතුර සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
src="https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tbSQV17Gjr3OdilJyyCEOLx6Gymf0sMZOybnzav6x3wYQ_u8OCgd7LHGa5lczBBaZATGAlcSb-ZiW36wuiMX8Ry71zeu7SM8Fk1BmzoIoH_k3-RWelOM9srhmuqzwvyOku=s0-d" width="400">



(ඡායාරූප – දිනමිණ)
(ඡායාරූප – දිනමිණ)
Share this
|
|
0 Comment to "නුවන් කුලසේකරගේ රථයට ‘තරුණයෙකු යටවී මිය ගිය අවස්ථාවේ’ ශෝක ජනක සේයා රූ මෙන්න (PHOTOS)"
Post a Comment