21 September, 2016

පියුමි හංසමාලිත් ‘හික්කා බීච් පාටි ගිහින්’ (Photos)

හික්කඩුව වෙරළ තීරයේ පසුගිය දා බීච් පාටි උත්සවයකට තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටියා.

එම අවස්ථාවට රංගන ශිල්පිනී පියුමි හංසමාලි ද එක්ව තිබෙනවා.

අවස්ථාවේ ඡායාරූප කිහිපයක් 
ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහන්ව තිබෙනවා.

අදාළ ජයාරූප පහතින් දැක්වෙනවා.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පියුමි හංසමාලිත් ‘හික්කා බීච් පාටි ගිහින්’ (Photos)"

    Post a Comment