17 September, 2016

මෛත්‍රී දේශපාලඥයන්ට ඉහළින් - සංගා දෙවැනි තැන - ජැකලින් සියල්ලන්ටම ඉහළින්



ලයික්ස් (Likes) ලක්ෂ 11 සීමාව ඉක්මවා ඇති ෆේස්බුක් ගිණුමක් ඇති ශ්‍රී ලංකාවේ පළමු දේශපාලන නායකයා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව තිබෙනවා.

මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමට හිමිව ඇති Likes ප්‍රමාණය 1,105,409 ක් ලෙසයි දැක්වෙන්නේ.




ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩස් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් වැඩිම ෆේස්බුක් Likes ප්‍රමාණයක් හිමිකරගෙන ඇති අතර එය 21,292,121ක් වනවා.



කුමාර් සංගක්කාර දෙවන තැන පසුවන අතර ඔහුගේ Likes ප්‍රමාණය 4,541,713ක්.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මෛත්‍රී දේශපාලඥයන්ට ඉහළින් - සංගා දෙවැනි තැන - ජැකලින් සියල්ලන්ටම ඉහළින්"

    Post a Comment