15 September, 2016

වළාකුළු අතරින් මතුවූ පිටසක්වල යානයක් කැමරාවක සටහන්වෙයි

දැවැන්ත පිටසක්වල යානයකැයි සැක කෙරෙන යානයක දසුන්පෙළක් පේරූහි පුද්ගලයකු විසින් රූගතකොට තිබෙනවා.

අදාළ දර්ශනය තරමක් අඳුරු වළාකුළු අතරින් මතුව සැනින් නොපෙනී යන හැටි එම දර්ශන වල ඇතුළත්.

මෙය නැරඹූ අතමෙක් පවසන්නේ මෙය වළාකුළෙහිම කොටසක් විය හැකි බවයි.

කෙසේ වෙතත් විඩීයෝව නැරඹු ඇතැමුන් පවසන්නේ මෙය පිටසක්වල යානයක්ම බවයි.







Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වළාකුළු අතරින් මතුවූ පිටසක්වල යානයක් කැමරාවක සටහන්වෙයි"

    Post a Comment