15 September, 2016

අවුරුදු 42ක මිනිහෙක් මාස 11ක දැරියකට අතවරකර පඳුරක් අස්සේ දමා ගිහින් (PHOTOS)

මාස 11ක් වයසැති කුඩා දැරියක් පැහැරගෙන ගොස් අතවර කර පඳුරු ගොන්නක දමා ගොස් තිබෙනවා. 

දැරිය නිදි අතරේ ඇයගේ මව, ඒ අසළම සිටින දෙමාපියන් සමීපයට ගොස් ඇති අතර, රාත්‍රී එකට පමණ ඇය පැමිණ බලද්දී ඇඳ මත සිටි දැරිය නොමැති බව දැක තිබෙනවා.

මෙම දැරිය මව පියා සහ සොහොයුරා සමග දිල්ලිහි, පොලිස් නිවාස සංකීර්ණයක ඉදිකිරීම්හි යෙදෙන කම්කරු පවුල් ජීවත්වන තාවකාලික කූඩාරමකය.

ඇය උදව් ඉල්ලා කෑගසා ඇති අතර, පොලිසියද ඒ මොහොතේම දැරිය සෙවීම අරඹා තිබෙනවා. 

පඳුරු බහුල බිමක සිට දැරිය සොයාගෙන ඇත්තේ අළුයම 02ට පමණය. දැරියගේ සිරුරින් ලේ වහනය වෙමින් තිබී ඇත. 

දැරිය අතවරයකට ලක්ව ඇති අතර අතවර කළ බවට සැක කරන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු 42 හැවිරිදි විජේ සිං නම් තැනැත්තෙකි.

ඔහු පොලිසියට පවසා ඇත්තේ පැය දෙකක් පමණ තමා දැරියට අතවර කළ බවය.














-නෙත්ගොසිප්

11 Months baby girl abused by 42 years old man

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවුරුදු 42ක මිනිහෙක් මාස 11ක දැරියකට අතවරකර පඳුරක් අස්සේ දමා ගිහින් (PHOTOS)"

    Post a Comment