13 September, 2016

විපතේදී හැර නොගිය මිතුරුකම



සමහර වෙලාවට මිනිසාටත් වඩා තිරිසනා ළඟ මොන තරම් උතුම් ගුණාංග තිබෙනවාද කියලා අපිට හිතන්න ඉතිරි කරන අවස්ථා බොහොමයි.

මේ කියන්න යන්නෙත් ඒ වගේ පුවතක්.

වාහනයක ගැටී මහපාරේ මියගිය බල්ලෙකුගේ සිරුර තවත් බල්ලෙකු විසින් ඉවත්කරන්න මෙන් එසේත් නැත්නම් තමන්ගේ මිතුරා අවදි කරන්නට යනවාක් මෙන් දැක්වෙන හදකම්පා කරන ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ පුවත වාර්තා වෙන්නේ චීනයේ ඩොන්ගුවාන් ප්‍රදේශයෙන්.

සීසීටීවී කැමරා වල දැක්වෙන ආකාරයට මෙම සුනඛයා මියගිහින් තියෙන්නේ කාර් එකක හැප්පිලා.

මියගිය සුනඛයා ලඟට ආපු අනික් බල්ලා ඔහුව අවිදි කරන්නට මෙන් ඔහු ලඟට වෙලා ඉන්නවා.

එම ඡායාරූප පහතින් නරඹන්න.









-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විපතේදී හැර නොගිය මිතුරුකම"

    Post a Comment