එය තිර රචනයේ සිට තිරගත කිරීම දක්වා ගත වූ කාලය පැය 72 මිනිත්තු 19 සහ තත්පර 21 කි. ඒ අනුව ලොව අඩුම වේගයෙන් තැනූ චිත්‍රපටය වශයෙන් ගිනස් වාර්තාවට හිමිකම් කියනුයේ 'මංගල ගමන' යි.
මංගල ගමන තිර රචනයට ගත වී ඇති කාලය පැය 1 විනාඩි 35 කි. කොළඹ, වත්තල ඇතුළු දර්ශන තල අටක රූ ගැන්වුණ මංගල ගමන හි කැමරවට නඟාගත් දර්ශන එම මොහොතෙන්ම සංස්කරණය කොට තිබෙනවා. චාමි සේනානායක, ශෙනාලි පෙරේරා, රෝහිත සමරවීර, ගාමිණී කොස්තා, නිශ්ශංක උදය කුමාර්, ගයාන් මාපලගම, ආශ්චර්යා සමරවීර, තුෂාරි වරාවැව, ශාන්ති පෙරේරා, ජේ. ඒ. අයි. එච්. පෙරේරා, ඇතුළු පිරිසක් මෙහි චරිත නිරූපණය කරයි. එස්. උදයසූරියන්ගේ සංස්කරණයකි.
නන්දන කලාවට පිවිසෙන්නේ වේදිකා නාට්‍යවලින්. අවසාන නොවේ, 71 කැරැල්ල, මතුගම සමන් කුමාර
Share this
|
|
0 Comment to "ලොව වේගවත්ම චිත්‍රපටය ලංකාවෙන්"
Post a Comment