මෙම වෛරසය නම් කොට ඇත්තේ 'Quad Rooter' නමිනි.
දැනට භාවිතා වන ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් අතුරින් 80% පමණ භාවිතා වන්නේ ක්වල්කොම් (Qualcomm) චිප් වේ.
ඒ අනුව ක්වල්කොම් (Qualcomm&) චිප් ඇතුලත් ජනප්‍රිය ස්මාර්ට් ෆෝන් වන Samsung Galaxy S7 and Samsung S7 Edge" Google Nexus 5X" Nexus 6 and Nexus 6P" HTC One" HTC M9 and HTC 10" LG G4" LG G5" and LG V10" OnePlus One" OnePlus 2 and OnePlus 3 දුරකථනද අනෙකුත් ක්වල්කොම් (Qualcomm) චිප් ඇතුලත් ජංගම දුරකථනද අනතුරේ වැටී තිබේ.
කෙසේ වුවත් දැනට එසේ සිදුවූ සයිබර් ප්‍රහාර පිලිබඳ කිසිදු
වාර්තාවක් නොමැත.
මෙම වෛරසය පිලිබඳ මුල්වරට සොයාගත් 'චෙක්පොයින්ට් රිසර්චර්ස්' ආයතනය විසින් මෙම වෛරසය හෝ වෙනත් වෛරස ඇතුල්වී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා QuadRooter Scanner නමින් ඇප් එකක් නර්මාණය කර ඇති අතර එය ගූගල් ප්ලේ ස්ටෝර් වෙත පිවිසීමෙන් නොමිලේ භාගත කළහැක.

Millions of Android smartphones at risk
Share this
|
|
0 Comment to "ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් මිලියන ගණනක් අනතුරේ - ඔබේ දුරකථනයත් දැන්ම පරික්ෂා කරගන්න මෙතැනින්"
Post a Comment