11 August, 2016

රහසිගත තැනක සඟවාගෙන ගීතා පාර්ලිමේන්තුවට කලු පටි ගෙනැල්ලා

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද පාර්ලිමේන්තුවට කලු පටි පැළඳ පැමිණ සිටියා.

මෙහිදි පාර්ලිමේන්තුව තුළට රහසින් කලු පටි ගෙන ඒමේ වගකීම භාරගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරතුංග මහත්මියයි.

ඇයගේ අත්බෑගයේ කලුපටි දමාගෙන මෙලෙස ඇය පාර්ලිමේන්තුව තුළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.



height="300" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiZmUJN6H3ThEuqJMhDYfYLf_FvFbO0sAu7RyHqI51J00zsFBs7L9-76BNhNI57jqEtfID_uEUntdz0BXFeT-wxeUffW7FTVFK-MciKbM_ViJc0VtZPI5x-DK0I0BXVkFtHfrGQOtKtGz2/s400/Geetha+Brings+Black+Bands+To+Parliament+-2.jpg" width="400">





Geetha Brings Black Bands To Parliament

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රහසිගත තැනක සඟවාගෙන ගීතා පාර්ලිමේන්තුවට කලු පටි ගෙනැල්ලා"

    Post a Comment