මේ ටිකක් පරණ කතාවක්. හැබැයි, දැන් ආයෙමත් ටිකක් කතාබහට ලක්වෙන්න පටන් අරන්.
මෙක්සිකෝවේ කතාවක් තමයි මේ. සජීවී වැඩසටහනක් අතරතුරේදී වැඩසටහනට අපු අම්මෙකුයි දුවෙකුයි මුහණ දීපු අත්දැකීමක්.
සජීවී වැඩසටහනට ගෙනාපු සිංහ ධේනුවක්, මේ වැඩසටහනට ආපු දුවව ගොදුරුකරගන්න හදනවා.
Girl barely survived from lions

Share this
|
|
|



0 Comment to "දැරියක් සිංහ ධේනුවකගෙන් අනූනවයෙන් බේරුණු හැටි"
Post a Comment