ඉරාජ් වීරරත්න 'කතන්දරේ' නමින් පසුගියදා නිර්මාණය කල ගීතය මේ වන විට බොහෝ කතාබහට ලක් වී තිඛෙනවා.
අග පසග පෙන්වමින් හැගීම් උත්සන්න කරන මෙම ගීතයේ වීඩියෝව මේ වන විට ඉතා ජනප්‍රියත්වයට පත්වී හමාරයි.
කොහොම වුණත් මෙම මියුසික් වීඩියෝවේ සිටින රූමත් සරාගී තරුණිය ගැන මේ වන විට ගොඩක් දෙනෙක්ගේ සිත්තුල කුතුහලක් දනවන කාරණයක් වෙලා.
එම නිසාම අපි ඇය ගැන ටිකක් සොයලා බැලුවා.
කොහොම හරි මේ වන විට ඇය සිටින්නේ ලංකාවේ නම් නෙවෙයි.
ඕස්ටේරලියාවේ ඇය genevieve jansz නමින් තමයි හදුන්වනේ.
මියුසික් වීඩියෝව තුල රගපාන නිළියගේ විවිධ හැඩතල සහිත ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිඛෙනවා.
එම ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න.





href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivTArfn8csjH20wcgal6fDzeq8CTGU2IJblE5n2V5jznsj9B8URjOj1oi0IZyEXvmp0ac641We1RdaIlTRVds9UpN46khs7OLiwDpDSUQdeiT1te3YG4aqDQrTxEQgw4GV3xL7sh6cQOm4/s1600/genevieve+jansz-05.jpg">







Genevieve Jansz - Iraj's 'Kathandare' Video Song Model








Genevieve Jansz - Iraj's 'Kathandare' Video Song Model
Share this
|
|
0 Comment to "ඉරාජ්ගේ 'කතන්දරේ' ගීතයේ ඉන්න සරාගී කෙල්ලගේ කතන්දරේ"
Post a Comment