පොලොවේ සිට අඩි 590ක් ඉහළින් එල්ලෙන කුඩා පලසක් මත සිටිමින් චීනයේ යුවලක් පැවැත්වූ විවාහ මංගල උත්සවය ලොව පුරා දැඩි කථාබහකට ලක්ව තිඛෙනවා.
මෙම කුඩා පලස සවිකර තිබුණේද චීනයේ පුනන් පළාතේ ඉදි කර ඇති වීදුරු පාලම මතයි.
තම ජීවිතයේ විශේෂ දිනයකදී කිසියම් හෝ පුද්ගලයෙකුට සිදු කරන්නට හෝ නොසිතන ආකාරයේ මෙවැනි සිද්ධියක් විදෙස් විචාරකයින් වාර්තා කර තිබුණේ ලොව වඩාත්ම අනතුරුදායකම මංගල උත්සවය ලෙයටයි.
මෙම වීදුරු පාලම මත සිට තවත් මනාල යුවල පහක් මීට සති කිහිපයකට පෙරද සිය විවාහ මංගල උත්සව පවත්වනු ලැබුවා.


href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXKv571f0-IbFpOlwixE_qisqWbwDPuu0OTDuRjgolWtpuYzwqq0-bBFBgCBmV7LyC0zQSG4oyCUurU0To7rPzJRs6JddCCWogw5LQikUghdZ8Opf-JGUXY4qeSHY6RGS4cDXlpRTrTVdJ/s1600/World+most+dangerous+wedding+photo2.jpg">



World most dangerous wedding photo




World most dangerous wedding photo
Share this
|
|
0 Comment to "ලොව අනතුරුදායක මංගල ඡායාරූපය මෙන්න"
Post a Comment