03 August, 2016

පාදයාත්‍රාවේ ගිය මහින්දපිලේ ෆෙස්බුක් ඇඩ්මින් පහර කයි - වැටී සිටියදීත් පහරදීලා

ජන සටන පාද යාත්‍රාව අතරතුරදී ඔවුන්ගේ ප්‍රධාන ෆෙස්බුක් පිටුවේ ඇඩ්මින්වරයෙකු වන නුවන් නිරෝධ අල්විස්ට පහරදීමක් සිදුව ඇති බව ඔහු සිය ෆෙස්බුක් පිටුවේ සඳහන් කර තිඛෙනවා.

පාද යාත්‍රාවේ සිව් වැනි දිනයේ තමන්ට මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බවයි එහි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ කරුණු විමසීමකදී නුවන් නිරෝධ අල්විස් තමන්ට පහරදීමක් සිදුවූ  බව තහවුරු කර තිඛෙනවා.

මෙම සිදුවීම සම්බන්ධෙ ඔහු සිය ෆෙස්බුක් පිටුවේ තැබූ සටහන පහතින් දැක්වෙනවා.





Mahinda's FB Admin Beaten While 'Jana Satana Paada Yathrawa'

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාදයාත්‍රාවේ ගිය මහින්දපිලේ ෆෙස්බුක් ඇඩ්මින් පහර කයි - වැටී සිටියදීත් පහරදීලා"

    Post a Comment