අමරිකානු ඩොලර් 7000 (රුපියල් මිලියන 01) ක් වැනි මුදලකට අලෙවි වන මෙම ත්‍රිරෝද රථය තුළ වරකට මගීන් දෙදෙනකුට ගමන් කළ හැකියි. තප්පර 9.6දී කිලෝමීටර් 60ක වේගයක් ලබාගතහැකි වීම විශේෂත්වයකි.
ඇමෙරිකාවේ eliomotors ආයතනය විසින් නිර්මාණය කර තිබෙන මෙම ත්‍රිරෝද රථය මාර්ග තදබදයට කදිම විසඳුමක් බව ඔවුන්ගේ අදහසයි.
Share this
|
|
0 Comment to "අපේ ත්‍රීවීලරය කනපිට ගසා අමෙරිකාව හැදූ ත්‍රීවීලරය"
Post a Comment