29 August, 2016

සිංහ කොඩිය වෙනුවට වෙනත් කොඩියක් අතට ගත් සමුගත් ඩිල්ෂාන්

ශ්‍රී ලංකාවෙන් බිහිවුන විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන් එක්දින ජාත්‍යන්තර ක්‍රීඩාපිටියෙන් සමුගත්තා.

ඩිල්ෂාන් අන්තිම එක්දින තරගයෙන් පස්නේ ප්‍රේක්ෂකයන් වෙත‍ එන වෙලාවේ එයාගේ අතේ තිබුණේ තරගය මතක තියෙන්න ගත්ත විකට් එකක්.

ඒත් එක්කම ඩිල්ෂාන්ට ප්‍රේක්ෂකයන්ගෙන් කොඩියක් ලැබුණා.

ඊට පස්සේ ඩිල්ෂාන් පිට්ටනිය වටේ ගියේ එ් කොඩිත් අරගෙන.

ඒත් ඒ සිංහ කොඩිය නම් නෙමෙයි. ඉතිං මොකක්ද
දන්නවද මේ කොඩිය.

ඒ තමයි ඩිල්ෂාන් ඉගෙන ගත්ත කළුතර විද්‍යාලයේ කොඩිය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සිංහ කොඩිය වෙනුවට වෙනත් කොඩියක් අතට ගත් සමුගත් ඩිල්ෂාන්"

    Post a Comment