02 July, 2016

නටන්න ආපු දෙන්නව 12ක් සමූහ දූෂණය කරලා

උත්තර් ප්‍රදේශයේ අග්‍රා හි නර්තන ශිල්පිනියන් දෙදෙනෙක් බලහත්කාරයෙන් රැගෙන ගොස් 12 දෙනෙකු විසින් සමූහ දුෂණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිඛෙනවා.

පසුගිය දා එම ප්‍රදේශයේ පැවතී සංගීත සංදර්ශනයක නර්තනය සඳහා පැමිණි නර්තන ශිල්පිනියන් දෙදෙනෙකුයි මෙලෙස සමුහ දුෂණයට ලක්ව ඇත්තේ.
අදාළ සංදර්ශනය අතරතුර ඇති වූ ගැටළුවක් හේතුවෙන් එය නවතා දැමූ සංවිධායක වරු දෙදෙනෙකු විසින් මෙම කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙන බවට පවසා රවටා රැගෙන ගොස් තිඛෙනවා.

අනතුරු ඒ පසුපස පැමිණි තවත් පිරිසක් සමග ඔවුන් එක් වී අදාල නර්තන ශිල්පීන් දෙදෙනා සමූහ දුෂණයට ලක් කර ඇත්තේ.

අනතුරුව ඔවුන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලදී අදාළ සංවිධායකවරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


Two Dances Ganga Raped at Inda by 12 men

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නටන්න ආපු දෙන්නව 12ක් සමූහ දූෂණය කරලා"

    Post a Comment