15 July, 2016

බ්‍රිතාන්‍ය නව අගමැතිගේ ලාංකීය මිතුරා

තෙරේසා මේ බි‍්‍රතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වීම තුළින් ශී‍්‍ර ලංකාවටද වාසි අත්වන බව මහාචාර්ය රජිව් විෙජ්සිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලසීමාවේදී ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍ය සමග පවතින සබඳතා තවදුරටත් තර කර ගත යුතු බවයි.

නෙත් නිවුස් සමග සංවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළා.

'මගේ යාලුවෙක්, මට වැඩිය තරුණයි. එයාගෙ දැන් සැමිය මගේ හොඳම යාළුවෙක්. මම කවදාවත් හිතුවෙ නැහැ ඇය බි්‍රතාන්‍යෙය් අගමැති වෙයි කියල'




Sri Lankan Friend Of British New Prime Minister

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බ්‍රිතාන්‍ය නව අගමැතිගේ ලාංකීය මිතුරා"

    Post a Comment