සූර් වී කාර් පදින චීවරධාරියා අමාරුවේ වැටුනු හැටි 7/15/2016 09:21:00 AM වැලිපැන්න මූණමල්වත්ත පාලම අසළදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන තිඛෙනු දුටු ගම්වාසීන් පොලිසියට දැනුම්දීමෙන් පසු කළ සොයා බැලීමේදී, රිය පදවා ඇත්තේ අධික ලෙස බීමත්ව සිටි භික්ෂු වේෂධාරියෙක් බව හෙළිව තිඛෙනවා. වැලිපැන්න ප්‍රදේශයේම විහාරස්ථානයක වසන මෙම භික්ෂු වේෂධාරියා ආගමික කටයුත්තකට බැහැරට ගොස් මෙලෙස බීමත්ව අධිවේගී මාර්ගයෙන් පැමිණ වැලිපැන්න පිවිසුමෙන් පිටව ඇතිබවයි හෙළිව ඇත්තේ. අත්ඩංගුවට පත් මෙම තැනැත්තා පොලිස් ඇප මත මුදාහැර තිඛෙනවා. style="font-size: large;"> Drunk Monk Driving A Vehicle Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google Artikel Terkaitගයත්රී ඩයස්ගේ යැයි පැවසෙන නිරුවත් පින්තූරවල ඇත්ත කතාව (Photos)ලංකාව පරද්දන්න ඉන්දියාව කළ සැළසුම් මෙන්න - වැරදීමකින් ඉන්දීය කණ්ඩායම ප්ලෑන ක්රීඩාගාරයේ දමා ගිහින්...!!!කෝටි ගණනක වෙළෙඳ දැන්වීමක් ප්රතික්ෂේප කරමින් ලොව පුරා ක්රීඩකයන්ට කෝලි දුන් අපූරු ආදර්ශය...!අලුත් පරම්පරාවේ විනාශය ද මේ (Photo)“ආදරෙයි අම්මේ ගොඩක් – ලෝකේ හොඳම කෙල්ල හිටියේ මට” වැඩිම ආදරේ දෙන්නාගැන FB දාලා දිවිනසාගත් පොලිස් තරුණයාසයිටම් පෙලපාලියේදී ලාල්කාන්තට සද්දෙ දාපු STF ලොක්කා...!!!
0 Comment to "සූර් වී කාර් පදින චීවරධාරියා අමාරුවේ වැටුනු හැටි"
Post a Comment