ඇය පසුගිය දවසක Sex පිළබඳ අදහස් පළ කර තිබෙන්නේ ඈ සම්බන්ධ වූ උපත් පාලන කොපු සම්බන්ධ වෙලඳ දැන්වීමක් පිළිබඳ වැඩිදුරටත් කතා කරමින්.
ඈ එසේ පෙනී සිටියේ Manforce නම් ඉන්දියාවේ ජනප්‍රියතම උපත් පාලන කොපු සන්නාමය වෙනුවෙනි. බොලිවුඩයේ ප්‍රසිද්ධ තරුවක් මෙසේ උපත් පාලන කොපු සන්නාමයක් වෙනුවෙන් වෙලඳ දැන්වීමක පෙනී සිටි පලමු අවස්ථාව මෙය බවයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ.
මෙවැනි වෙළඳ දැන්වීමක පෙනි සිටියේ ඇයි දැයි මාධ්‍යවේදීන් විමසද්දි ඇය පවසා ඇත්තේ, ආරක්ෂිත ලිංගික ක්‍රම පිළිබඳ ඈ විශ්වාස කරනවා විතරක් නෙමෙයි ඒ ඇගේ ජීවිතේ කොටසක් කියලයි.
එමෙන්ම ඇය තම රසිකයන්ට පවසා ඇත්තේ හැකි සෑම විටම ආරක්ෂිත ලිංගික ක්‍රම භාවිත කරන ලෙසත්,එයින් අනවශ්‍ය ගැබ් ගැනීම් හා ලිංගික රෝග වලින් වැළකී සිටිය හැකි බවත්ය.
මේ
පිළිබඳ තරුණ පරපුර විශේෂ අවධානයක් ලබාදිය යුතු බවත් ඇය පවසා තිඛෙනවා.
New Release Of Sunny Leone
ඉන්දියානු ජනතාව තරම්ම ඇමරිකානු ජනතාවත් උපත් පාලන කොපු මිලදී ගැනීමේ ලැජ්ජාවකින් පසුවන බව ඇය තවදුරටත් ප්‍රකාශ කර තිබුණා.
Share this
|
|
0 Comment to "සනී ලියෝන්ගේ අලුත්ම වීඩියෝව"
Post a Comment