ඒ හිජාබ් ඇඳුම තම අයිතියක් බවත් රැකියා ස්ථානය ඒ සඳහා නීති රීති දැමීම වරදක් බවත් කියමින්.
අස්මා ඛෙන්ගාන්ව් නමැති සැලසුම් ඉංජිනේරුවරියක වන ඇය මින් ඉහත සේවය කළ සේවා ස්ථාන වලදී හිස වසාගෙන රැකියාව කරන්න අවසර ලැබී තිබිලා.
එත් අලූතින් ඇය සම්බන්ධවූ සමාගම තමා මේ ඇඳුමට විරුද්ධයි.
ඇය සම්පූර්ණයෙන් මුහුණ වසන්නේ නැති බවත් හිස පමණක් වසන බවත් තර්ක කරලා තියෙන ඇය කියන්නේ මේක මුස්ලිම් සම්ප්‍රදායට පහර
ගැහීමක් කියලයි.
මේ ප්‍රශ්නේ දැන් යුරෝපා කොමිසමේ අවධානයටත් යොමු වෙලා.
Muslim Woman In Court Against To Company
Share this
|
|
0 Comment to "ඇඳුමට විරුද්ධ වූ සමාගමට එරෙහිව මුස්ලිම් කාන්තාවක් නඩු කියයි"
Post a Comment