
සතුන් අතරින් මිනිසාගේ ලඟම මිතුරා වෙන්නේ බල්ලා කියලා කතාවක් තියෙනවානේ.
ඒ කතාවට අපූරු නිදසුනක් තමයි අපි මේ කියන්න යන්නේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේදී හමුවූ පුද්ගලයෙක් ගැන මුහුණුපොතේ හුවමාරු වන ඡායාරූප කිහිපයක් අපට දැකගන්නට ලැබුණා.
ඔහු රැකියාවට පිටත්
වෙන්නේ තමන් ගෙදර හදන බල්ලවත් කරේ තියාගෙන.
මේ අපූරු පුද්ගලයා ජීවත්වෙන්නේ පෑලියගොඩ ප්‍රදේශයේයි.
ඉතින් මේ පුද්ගලයා මේ ගැන කියලා තියෙන්නේ ” මං වැඩට යනකොට මෙයාවත් අරං යන්නෙ, මගේ දරුවෙක් වගෙයි.” කියලායි.
මේ එහි ඡායාරූප කිහිපයක්.
මේ අපූරු පුද්ගලයා ජීවත්වෙන්නේ පෑලියගොඩ ප්‍රදේශයේයි.
ඉතින් මේ පුද්ගලයා මේ ගැන කියලා තියෙන්නේ ” මං වැඩට යනකොට මෙයාවත් අරං යන්නෙ, මගේ දරුවෙක් වගෙයි.” කියලායි.
මේ එහි ඡායාරූප කිහිපයක්.

Share this
|
|
0 Comment to "රැකියාවට යනකොට බල්ලවත් දරුවෙක් වගේ වඩාගෙන යන අපූරු මිනිසා"
Post a Comment