
මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් සිටින අවස්ථාවේදී කොස්ටරිකා ජනපති ලුවී ගිල්මෝ සෝලිස්ගේ මුඛය තුලට දෙබරෙකු ඇතුළුවීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ ගැන එම අවස්ථාවේදී ජනාධිපතිවරයා පවසා තිබුණේ මෙවැන්නක්.
" මම
දෙබරව කෑවා.. හොඳ ප්‍රෝටීන්. මේ වගේ දේවල් හැමදාම දකින්න ලැබෙන්නේ හම්බෙන්නේ නෑනේ.
ඒ නිසා මේ අවස්ථාව CNN එකට යවන්න ඕනේ.."
එම අවස්ථාව පහතින්.
ඒ නිසා මේ අවස්ථාව CNN එකට යවන්න ඕනේ.."
එම අවස්ථාව පහතින්.
Share this
|
|
0 Comment to "මාධ්‍යවේදීන් පිරිසක් අමතද්දී කටට ගිය දෙබරාව කා දැමූ අමුතු ජනපති (Video)"
Post a Comment