65 හැවිරිදි ධනවත් වයෝවෘද්ධ විවාහක කාන්තාවක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇගෙන් රුපියල් ලක්‌ෂ 22 ක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 24 හැවිරිදි
තරුණයෙකු ජුනි මස 21 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සීදුව ලියනගෙමුල්ලේ පදිංචිකාරි වයස අවුරුදු 32ක දියණියක්‌ද සිටින 65 හැවිරිදි විවාහක කාන්තාව පොලීසියට පැමිණිලි කර තිබෙන්නෙ අදාළ තරුණයා තමන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තමාගෙන් මුදල් ලබා ගත් බවයි .
පසුව කර ඇති පොලිස් පරීක්ෂණ වලින් හෙළිව ඇත්තේ විසිහතර හැවිරිදි තරුණයා රත්මල්ගහඇල්ල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙක්ද වන බවයි.

Share this
|
|
0 Comment to "32 ක දුවක් සිටින 65 කාන්තාවට 24 තරුණයා පොල්ල තියලා - ලක්ෂ 22ක් වතුරේ"
Post a Comment