පෙරේදා (11)රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ ඊයේ (12) පස්වරුවේදීයි.
මේ සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුණේ අද(13)දිනයි.
ඝාතනයට ලක්වූ දැරිය දහතුන් හැවිරිදි වියේ පසුවන අතර මව තිස්හත් වැනි වියේ පසුවනවා.
මෙම කාන්තාවගේ සැමියා කිසියම් පිරිසක් විසින් මරා දමා ඇති අතර ඔහු වෙනුවෙන් ලැබුණු වන්දි මුදලකින්
මිලට ගත් රූපවාහිනී යන්ත්‍රයක් රැගෙන පැමිණ එය නරඹමින් සිටින අවස්ථාවේ ඔවුන්ව ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
Mother And Daughter Murdered At Balangoda
Share this
|
|
0 Comment to "අනියම් සැමියාගේ මරු පහරින් අම්මයි දුවයි 'ලේ විලක් මැද දින දෙකක්'"
Post a Comment