14 July, 2016

වැස්සියක් සමග ලිංගිකව හැසිරුණු එක්දරු පියා මාට්ටු

දුඹුරු වැස්සියකට ලිංගික ක්‍රියා සිදුකරමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අවුරුදු 03 ක් පමණ වන මෙම දුඹුරු වැස්සිය අයත් නිවසට, අසල්වැසි නිවසක සිටි සැකකාර පුද්ගලයෙකු විසින් මෙම ක්‍රියා සිදුකර තිඛෙන බවයි හෙළි වී ඇත්තේ.

වැස්සිය අයිති නිවසේ පිරිස විසින් එම වැස්සිය බැඳදමා යන ස්ථානයේ, ටික වේලාවකට පසු එම වැස්සිය දකින්නට නොලැබීම නිසා නිවැසියන් විසින් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිඛෙනවා.

එහිදී දැක ගන්නට ලැබී ඇත්තේ අසල්වැසි නිවසේ පුද්ගලයෙකු පැමිණ එම වැස්සියව රැගෙන ගොස් ඔහුගේ ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා අයුරුයි.

මෙම පුද්ගලයා බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ විවාහක එක්දරු පියෙකු බවත් වෘත්තියෙන් ධීවර කටයුතුවල නිරතවන්නෙකු බවත් අදාළ නිවසේ හිමිකරුවන් පවසනවා.


Father Caught While Sex With Cow

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වැස්සියක් සමග ලිංගිකව හැසිරුණු එක්දරු පියා මාට්ටු"

    Post a Comment