14 July, 2016

'අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ' දැයි අසන රත්තරං පුතා

තම මව්පියන් වැඩිමහලු වත්ම ඔවුන්ව මහලු මඩම් තුළ තනිකර දමායන දූ දරුවන් පිළිබඳ කතා පුවත් සමාජයේ අපට ඕනෑතරම් අසන්නට දකින්නට ලැඛෙනවා.

නමුත් තම ලෙඩින් සිටින පියා ඉදිරියේ, පියාද සමගින් පිය සෙනෙහස ගැන කියැවෙන ගීතයක් ගායනා කරන පුතෙක් පිළිබඳ අසන්නට ලැබුණොත් එය තරමක වෙනස් කතා පුවතක් වේවි.

මේ ආකාරයේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යනවා.

ඔහු මෙලෙස ගායනා කරන්නේ ටී එම් ජයරත්න මහතා ගායන කළ 'අම්මා සඳකි' නම් ගීතයය.

ඔහු තම පියාද සමග එකතුව ගායනා කරන මෙම ගීතය බොහෝ සංවේදී බව මෙම වීඩියෝවට අදහස් පළකර තිබූ බොහෝ දෙනා පවසා තිබුණා.

එම ගීතය පහතින් නරඹන්න..



"Ammawarun Pamanada Mathu Budhu Wanne" Song Sing With Dad

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ' දැයි අසන රත්තරං පුතා"

    Post a Comment