03 June, 2016

අමෙරිකන් හමුදාව කොළොන්නාව සුද්ධ කරපු හැටි

අයහපත් කාලගුණයෙන් විපතට පත් අයට උපකාර කරන්න ගොඩක් අය එකතු වුණා.

ඒ අතර අපේ රටට ආපු ඇමරිකානු යුද හමුදාවේ පිරිසකුත් හිටියා.

ඊයේ පෙරේදා ඒ සත්කාරයට ඒ අය එකතු වුණා.

මේ ගංවතුරින් විනාශයට පත්වූ කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශවල නිවාස සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු වලට එකතුවුණු අමෙරිකානු යුද හමුදා භට පිරිසක් ආදර්ශවත් ක්‍රියාවක නිරත වුන හැටි.



























USA Forces joined to cleaning works

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අමෙරිකන් හමුදාව කොළොන්නාව සුද්ධ කරපු හැටි"

    Post a Comment