24 May, 2016

මෙන්න යුරේනි හොරෙන්ම විවාහ ගිවිසගෙන

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු යුරේනි නිරෝෂිකා ගුණසේකර කළා ලෝකයේ පුවත් මවන්නියක්.

මෙන්න මෙයා කාටත් හොරෙන්ම විවාහ ගිවිස ගෙන.

ඇයගේ අතගෙන ඇත්තේ උදිත වෙදසිංහ සමගින්.

පුදුමයි නේද...? තරහ වෙන්න එපා පොඩි විහිළුවක් කළේ.

සැබෑ ලෝකයේදී නම් නෙමෙයි මේ විවාහ ගිවිස ගැනීම වෙලා තියෙන්නේ.

ගීතයක් වෙනුවෙන් තමයි මොවුන් විවාහ ගිවිස ගෙන තිඛෙන්නේ.

මේ දිනවල ගීතය සඳහා රූප රචනයක් සිදු කරමිනුයි සිටින්නේ.

ඉදිරියේදී එම ගීතය කරලියට ඒමට සූදානම්.




href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJY4JEVG91Jy28qzYwS8U9a3nr56ecFWRW0Mk2gJACD0RdUNeaHCzTgFRCTB3IgV-i_QYOcRGYZbThcnOguicHepvAZa2E0ISTMl2-DBBWWPGgTyCRq2-17d8ZmVeeMUwJVVc79zDKtnwD/s1600/1-46.jpg" imageanchor="1" style="margin-left: 1em; margin-right: 1em;">



Yureni get married...? 


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මෙන්න යුරේනි හොරෙන්ම විවාහ ගිවිසගෙන"

    Post a Comment