ලංකාවෙ ලොකුම පට්ටමක් දරණ කෙනෙක්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ වටිනාකම ලස්ස හැටයි කියලා කතාවක් යනවා..
හොඳට අත දිග ඇරල වියදම් කරන කන බොන කෙනෙක් හැටියට ප්‍රසිද්ධ මුන්නැහේ ළඟදි පිටරටකට ගිහිල්ලා වියදං කරන කොට මේ කාඩ් එකේ ලිමිට් පැන්නය කියලා සමහරැ කියනවා..
ඉතින් එවලෙම මේ රටට කතා කරලා තමන්ගෙ ණය සීමාවත් උන්නැහේ වැඩිකර ගෙන නේද කියලා තවත් කස්ටිය ප්‍රශ්න මතු කරනව...
ඒ අතරෙ කවුන්සිලේ ආණ්ඩු පක්‍ෂයෙම ඉන්න සමහරැ තවත් දෙයක් සොයාගෙනලු.
ඒ මෙයා වෙනුවෙන් කොළඹ ලොකු ගෙයක් හැදෙනව කියන එක.
මැතිසබා රුස්වීමෙ දවසෙ මැති ඇමැති කස්ටියක් කවුන්සිල් ලොබියෙ මේ කතාව රස කර කර කීව කියලා ආංරචියි...

Unlimited Credit cart fortune

Unlimited Credit cart fortune
Share this
|
|
0 Comment to "ලිමිට් පැන්න ක්‍රෙඩිට් කාඩ් වාසනාව"
Post a Comment