පිරිමින් හා සම අයිතිය ඉල්ලමින් කාන්තාවන් ලෝකය පුරා බොහෝ අරගලවල නිරත වනවා.
ඒ අතර ඇමරිකාවේ මේරිලෑන්ඩ් හී වෙසෙන 27 හැවිරිරිදි චෙල්සියා කොවින්ටන් ද වනවා.
පසුගිය වසර තුන තුලම ඇය පිරිමින්ට හිමි සම අයිතිය භුක්තිවිඳිමින් සිටිනවා.
උඩුකය නිරුවත්ව සිටීමට පිරිමින්ට ඇති නිදහස ගැහැණුන්ටද තිබිය යුතු බව ඇයගේ මතයයි.
මේ හේතුවෙන් ඇය ප්‍රසිද්ධියේ සාමාන්‍ය ජීවිතය උඩුකය නිරුවතින් කල් ගත කරයි.

src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgioHbdE9MfXrQDcKyjIBl02QzC0bbl49-ZdpwUbcL50A_lPEM_T5QqmREiQ_s9gEghM5BLopo-9EF-aTmcgN-xzjLBNJBLazH4Ecbe0WVvRSJwjHM7OufS27838szVyblwlSUhL3AKks47/s400/1-45.jpg" width="400">
Topless girl three years for equal rights
Share this
|
|
0 Comment to "සම අයිතිය ඉල්ලා තරුණියක් වසර තුනක් උඩුකය නිරුවතින්"
Post a Comment