ආධාර ඛෙදන්න නළු නිළියෝ ගංවතුරට බැස්ස හැටි 5/24/2016 08:49:00 PM ගංවතුරෙන් අවතැන් වූ පිරිස් වෙත ආධාර ඛෙදා දීම සදහා දිවයිනේ විවිධ පෙදෙස්වල අය විවිධ අයුරින් ඉදිරිපත් වුනා. ඒ අතරේ අපේ නළු නිලියනුත් පසුගිය දවස්වල ඒ සදහා විශාල වෙහෙසක් දැරුවා. Celebrities joined to flood donates Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google
0 Comment to "ආධාර ඛෙදන්න නළු නිළියෝ ගංවතුරට බැස්ස හැටි"
Post a Comment