ඇමරිකාවේ ලුසියානා හි ජිවත් වුණු පස් හැවිරිදි දැරියක් ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් පුවතක් වාර්තා වනවා.
ඒ තමන්ගේ පියාට අයිති ගිනි අවියෙන් වෙඩි වැදීමෙන්.
පියා දැරියව මොහොතකට සාලේ තනිකර නාන කාමරයට ගිය මොහොතේ දැරිය මේසය මත තිබුණු ගිනි අවිය අතට ගෙන තිඛෙනවා.
අත්වැරදීමකින් ක්ෂණිකව ක්‍රියාත්මක වුණු ගිනි අවියෙන් මෙම දැරියට වෙඩි වැදී තිඛෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Unfortunately 5 years old girl Shot Herself
Share this
|
|
0 Comment to "අවුරුදු 5ක දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් හැටි"
Post a Comment