පොලීසියට බිය වී 20 හැවිරිදි තරුණයෙකු ගෙල වැළලාගෙන මියයෑමේ පුවතක් හලාවත - තිරප්පන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පොලීසිය විසින් ලබාදී ඇති දුරකතන ඇමතුමකින් පසු මොහු මෙලෙස ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි ඔහුගේ ඥාතීන් පොලීසියට පවසා තිඛෙන්නේ.
අද (16) පස්වරුවේ පොලීසියේ පෙනීසිටින ලෙසට පසුගිය 14වැනි දින මහවෙල පොලීසියේ නිළධාරියෙකු ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර තිඛෙනවා.
මියගිය තරුණයාගේ මිතුරෙකු කියාසිටියේ තම මිතුරාට එරෙහිව ඔහුගේ පෙම්වතියගේ දෙමාපියන් විසින් පොලීසියට පැමිණිල්ලක් ගොනුකර ඇති බවයි.

Young boy dies after call from police
Share this
|
|
0 Comment to "තරුණයෙකු පොලීසියට බිය වී මියයයි"
Post a Comment