13 May, 2016

ටයිටැනික් නිළි කේට්ගේ නිවස වෙන්දේසියේ

ටයිටැනික් යනු ලෝක වාර්තා තබමින් ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වුනු චිත්‍රපටියක්.

සත්‍ය කතාවක් පදනම් කරගනිමින් නිපැදවුනු එහි ප්‍රධාන චරිත දෙක වන්නේ ජැක් සහ රෝස්.

ජැක් චරිතයට පණපෙව්වේ සුප්‍රසිද්ධ නළු ඔස්කා සම්මාන ලාභී ලියනාඩෝ ඩී කැප්රියෝ යි.

රෝස් ලෙස රංගනයෙන් දායක වූවේ සුරූපී නිළි කේට් වින්ස්ලට්.

මේ වන විට ඇයගේ සුඛෝපභෝගී නිවස විකුණා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත ාකරනවා.

කේට් සතු මේ නිවස එංගලන්තයේ කෝන්වෝල් ප‍්‍රදේශයට ආවේණික වූ අන්ගාරක් ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකර තිබීම විශේෂත්වයක්.

මෙය සැලසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියා, බැරී බි්‍රස්කෝ නම් වූ සම්මානිත ගෘහ නිර්මාණ ශිල්පියෙක්.

ඔහුගේ අධීක්ෂණය යටතේ නිම වූ මේ නිවසෙහි මේ වන විට මිල බි්‍රතාන්‍ය පවුම් 400ල000 ක් ලෙස ඇස්තමේන්තු කර තිඛෙනවා.

කෙසේ වෙතත්, මීට පෙර සඳහන් වූයේ පවුම් 425ල000 ක් වැනි මුදලකටමේ නිවස අලෙවි කරන බවයි.






width="400">











Titanic actress Kate going to sell her house 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ටයිටැනික් නිළි කේට්ගේ නිවස වෙන්දේසියේ"

    Post a Comment