29 May, 2016

ඔබාමා කාළේ ඉවර උනහම යන්න ඉන්න තැන මෙන්න

ලෝක බලවතා විදිහට සැලකෙන ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ ජනාධිපති ධුර නිල කාලය ලබන වසරෙන් අවසන් වනවා.

ඉතිං ඒ කාලය ඉවර වුණාම තමන් යන්න ඉන්න තැන ගැන පසුගිය දවසක සඳහන් කරලා තිබුණා.

ඔහු වොෂින්ටනයේ ගෙයක් බදු පදනමට අරගෙන එහි පදිංචියට යනවා කියලා තමයි කියලා තිබුණේ.

මෙම ඉඩම ධවල මන්දිරයේ ප්‍රකාශකයෙකු ලෙස සිටි ජෝ ලොක්හාට් නම්වූ පුද්ගලයාට අයිති එකක් බවත් වාර්තා වනවා.

එම නිවසේ ඡායාරූප පහතින්...











Here's where to go when retired Precedent Obama

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔබාමා කාළේ ඉවර උනහම යන්න ඉන්න තැන මෙන්න"

    Post a Comment