19 හැවිරිදි රූමත් තරුණියක දුම්රියට පැන ජීවිතක්ෂයට පත් වී තිඛෙනවා.
ඒ ප්‍රංශයේ, පැරිස් නුවර පිහිටා ඇති ඇග්ලී (Egly) ප්‍රදේශයේදීයි.
ඇය දුම්රිවට බිලි වන ආකාරය සජීවීව සිය ටිවීටර් ගිණුම හරහා ලොවටම පෙන්වීමටද කටයුතු කර තිඛෙනවා.
එම සජීවී වීඩියෝවෙන් ඇය පවසා ඇත්තේ තමා මෙසේ සියදිවි නසා ගැනීමට හේතුවන්නේ පුද්ගලයෙකු ඇයව දුෂණය කිරීම බවයි.
කෙසේ වෙතත් ඒ මොහොතේ ඇයගේ ට්විටර් ගිණුමේ සිටිනන්න් ඇයගේ මනස සකස් කිරීමට වෙහෙසක් දරා ඇතත් එය සාර්ථ වී නැහැ.
Girl suicide while showing to world live
Share this
|
|
0 Comment to "සජීවීව ලෝවටම පෙන්වමින් තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගත් හැටි"
Post a Comment