ඒ අනුව අදාළ හිඟ බදු මුදල් ගෙවීම සඳහා හෙට සිට නොවැම්බර් 30 වනදා දක්වා මාස 3 ක කාලසීමාවක් හිමිවනු ඇති.
එමෙන්ම සියලුම හිඟ බදු මුදල් සමග සියයට 5 ක දඩ මුදලක් පමණක් අය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි මෝටර් රථ ප්‍රවහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. (හිරු)
Share this
|
|
0 Comment to "වාහන හිමියන්ට සුබ ආරංචියක්"
Post a Comment