අදාළ පර්යේෂණය සිදුකර ඇත්තේ එඩ්ම්බරෝ විශ්වවිද්‍යාලයේ විශේෂඥයන්
පිරිසක්. ඇන්ටාර්ක්ටිකාවට බටහිරින් පිහිටි අයිස් තලාවට යටින් විශාල ගිනිකඳු ප්‍රදේශයක් පිටිහා ඇති බවයි විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත්තේ.
එහි උසම ගිනි කන්ද ස්විට්සර්ලන්තයේ මීටර 4000ක් උසැති එයිගර් ගිනි කන්දට සමාන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. නව ගිනිකදු සොයාගෙන ඇත්තේ දැනට එහි පවතින ගිනිකඳු 47ට අමතරවයි.
ගිනිකඳු මගින් ප්‍රදේශයේ අයිස් තට්ටුව දියවීයාම දේශගුණික විපර්යාසවලින් සිදුවන විනාශවලට වඩා වැඩි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මෙමගින් විනාශකාරී තත්වයක් උදාවිය හැකි බවට ඔවුන් අනතුරු අගවනවා. (රූපවාහිනි)

Share this
|
|
0 Comment to "ඇන්ටාර්ක්ටිකාවේ අයිස් තටුවලට යටින් ගිනි කදු 91ක්"
Post a Comment