07 August, 2017

අති සාර්ථක ලෙස හැඬ කළ සිත්තමක් අවසානයේ හුස්ම ගත් හැටි මෙන්න

Love Couple Live Art

සිත්තමක් සාර්ථකව නිමකරන්න ඉවසීම තියෙන්නම ඕනේ. ඒ වගේම සොඳුරු හදවතක් තියෙන කලාකාමී චරිත සිදුකරන සමහර සිතුවම් හරිම අපූරුයි.

ඒ විදිහේ හුස්ම ගන්නවා වගේ ජීවමාන සිත්තම් පෙලක් අන්තර්ජාලයේ හුවමාරු වෙද්දි අපිට හමුවුණා. මෙම සිතුවම සැබෑ මිනිසුන් දෙදෙනෙකු විදිහටම ඇඳ තිබීම එහි විශේෂත්වයයි.

එම සිතුවම් පහතින්.

Love Couple Live Art - 02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අති සාර්ථක ලෙස හැඬ කළ සිත්තමක් අවසානයේ හුස්ම ගත් හැටි මෙන්න"

    Post a Comment