සිංහල බෞද්ධ ජනතාවගේ සංකේතයක් වන බෞද්ධ කොඩියේ ආකාරයට සැකසුනු ඇදුමක කොටසක් හැද සිටිනා තරුණියන් පිරිසකගේ ඡායාරූපයක් පිළිබඳව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ කතාබහට ලක්ව තිබේ.
මෙම ඡායාරූපය කිනම් අවස්තාවකදී ලබා ගත් එකක්දැයි හෙළිව නොතිබෙන අතර බෞද්ධ සිද්ධස්ථානයක ආගමික උත්සවයකදී ලබා ගත් ඡායාරූපයක් බව කියවෙනවා.
කෙසේ වෙතත් තවත් පිරිසක් සදහන් කරන්නේ මෙම ඡායාරූප යම් කිසිවෙකු විසින් සංස්කරණය කිරීමෙන් පසු සමාජජාලා වෙබ් අඩවි වලට එකතු කළ දර්ශන බවයි.
සැබෑ ඡායාරූපය ලෙස ඔවුන් වෙනත් ඡායාරූපයක් ඉදිරිපත් කර
තිබුනා.
කෙසේ වෙතත් මෙම ඡායාරූප දෙක අවස්තා දෙකක ඡායාරූප දෙකක් බව සහ පැහැදිලි වෙනස්කම් දර්ශනය වන බවද තවත් පිරිසකගේ මතයයි.
කෙසේ වෙතත් මෙම ඡායාරූප සත්‍ය ඒවාද සංස්කරණය වූ ඒවාද යන්න තවමත් තහවුරු වී නැහැ.
සිදුවීමට අදාළ ඡායාරූප පහතින්.

Share this
|
|
0 Comment to ""බෞද්ධ කොඩියෙන් සාරි මහලා" – සත්‍ය ඡායාරූපද ? ව්‍යාජව සකස්කළ ඒවාද ?"
Post a Comment