26 August, 2017

ෆේස්බුක් සමාජ ජාලයේ බිඳවැටීමක්

TITLE
ලොවවටා මිලියන ගනනක් පරිහරණය කරන ෆේස්බුක් සමාජ ජාලය මේ වන විට බිඳවැටීමකට ලක්වී තිබෙනවා.

මෙම සතිය තුල මෙලෙස ෆේස්බුක් සමාජජාලයේ වාර්තා වන දෙවන බිඳවැටීම මෙයයි.

මේ හේතුවෙන් ලොව වටා මිලියන ගනනක ෆේස්බුක් සමාජා ජාල පරිශීලකයින් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

කැලිෆෝනියාවේ තාක්ෂණික මධ්‍යස්ථානයක ඇතිබූ දෝෂයක් මෙම තත්වයට බලපා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆේස්බුක් සමාජ ජාලයේ බිඳවැටීමක්"

    Post a Comment