24 August, 2017

මම මොකක්ද ක්‍රිකට් වලට කරල තියෙන වරද - දයාසිරි අසයි

dayasiri-jayasekara
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තමා කළ වරද කුමක්දැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි
ජයසේකර මහතා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය. කැබිනට් මාධ්‍ය හමුවට අද එක්වෙමින් ඔහු මෙසේ විමසා සිටියේය.

එසේම මාසයකට රැපියල් ලක්ෂයක දීමනාවක් හා කැබ් රථයක් ලබා ගන්නා ඇතැම් මන්ත්‍රීවරුන් විවධ චෝදනා කළ බවත් ඔහු සඳහන් කළේය.

එසේම තමන්ව විචේචනය කිරීමේදි සීමාවක් තිබිය යුතු බවත් ඔහු පවසයි. (රුවන් කාශ්‍යප - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මම මොකක්ද ක්‍රිකට් වලට කරල තියෙන වරද - දයාසිරි අසයි "

    Post a Comment