සාමාන්‍යයෙන් පාසල් කාලේ තිබුණ විභාග වලදී අමුතු අමුතු උත්තර ලියපු කාලයක් අපි හැමෝටම තිබුණා.
ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් ලියන්නේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රයට තමයි.
ඔන්න රාජකීය විද්‍යාලයේ උසස් පෙළ පංතියක සිසුවෙකු පහුගිය දවසක තිබුණ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රයකට ලබාදුන් පිළිතුරක් ගැන බුකියේ අය හරි හරියට කතාවෙනවා.
ඒකෙ අහලා

තිබුණේ මෙන්න මේ වගේ ප්‍රශ්ණයක්..
‘ඔබ ඇමරිකාවට යනවා නමුත් ඔබේ පෙම්වතියට එය වේදනාවක්. ඇය කැමති නැහැ ඔබ ඇමරිකාවට යනවට.එවිට ඇයව සනසමින් ඔබ හා පෙම්වතිය අතර ඇතිවන දෙබසක් ලියන්න‘‘
කොහොම වුණත් දෙබසක් ලියනවා වෙනුවට මේ ශිෂ්‍යයා සිංහලෙන් හරි අපූරු උත්තරයක් ලියලා තිබුණා.
ඒ තමයි ‘‘ යෝදියේ මං එනකන් ඉඳපං‘‘ කියලා.

Share this
|
|
0 Comment to "‘‘ යෝදියේ මං එනකන් ඉඳපං‘‘ - රාජකීයේ උසස්පෙල සිසුවාගේ ආන්දෝලනාත්මක පිළිතුර"
Post a Comment