15 July, 2017

එජාප ප්‍රභලයාගේ පුතා හෝටල් කාමරයකදී මරුට (Photo)

Yasasiru Thisara Kumara

එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුත්‍රයකු හෝටලයක කාමරයක් තුළ මිය ගොස් සිටියදී අද (14) සොයා ගෙන තිබෙනවා.

මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක ඔහු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ යසසිරු තිසර
කුමාර ගලප්පත්ති නැමැති 24 හැවිරිදි ව්‍යාපාරික තරුණයායි.

ඔහු දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්තිගේ බාල සහෝදරයා ද වනවා.

මිය ගිය යසසිරු ඊයේ (13) රාත්‍රි කාලයේ සිට එම හෝටලයේ රැඳී සිට තිබෙනවා. 

Yasasiru Thisara Kumara - 02

(neth)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "එජාප ප්‍රභලයාගේ පුතා හෝටල් කාමරයකදී මරුට (Photo)"

    Post a Comment