04 July, 2017

කාන්තාවන් පිරිසක් දූෂකයෙකුට පහරදෙන වීඩියෝවෙන් අන්තර්ජාලය කැළඹේ

women attacking rapist - beaten

කාන්තාවන් පිරිසක් විසින් කුඩා දරුවෙකු දූෂණය කරන ලදැයි පැවසෙන පුද්ගලයෙකුට පොලු මුගුරු වලින් පහරදී තිබෙනවා.

මෙම පුවත වාර්තාවන්නේ ඉන්දියාවෙන් ගම්බද ප්‍රදේශකින්.

සිද්ධිය බලාසිටි පුද්ගලයෙකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු වීඩියෝගත කර ඇති අතර පසුව ඔහු එය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

මෙහිදී දෙඅත් බැඳ තිබෙන මෙම පුද්ගලයාව එක් කාන්තාවක් විසින් අල්ලාගෙන සිටින අතර තවත් පොලු මුගුරු රැගත්
කාන්තාවන් පිරිසක් පහරදෙනවා.

බොහෝ පිරිසක් ඒ අවට රැස්ව සිටින අයුරුද වීඩියෝවේ දක්නට ලැබෙනවා.

women attacking rapist - beaten - 02

(neth)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කාන්තාවන් පිරිසක් දූෂකයෙකුට පහරදෙන වීඩියෝවෙන් අන්තර්ජාලය කැළඹේ"

    Post a Comment