12 July, 2017

මැතිව්ස් නායකත්වයෙන් ඉවතට - එක්දින තරංගට - ටෙස්ට් චන්දිමාල්ට

Tharanga - Chandimal - Mathews

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වය උපුල් තරංගටත්, ටෙස්ට් නායකත්වය දිනේෂ් චන්දිමාල්ටත් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ කණ්ඩායමේ වත්මන් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්  වීමට තීරණය කිරීම හේතුවෙන්.

ඒ පිළිබඳව මැතිව්ස් ඊයේ (11) ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ බලධාරීන් මෙම තීරණ වලට පැමිණ ඇත්තේ.

මේ අතර ලෝකප්‍රකට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ නායකත්වයට සුදුසු කවුරුන්ද යන්න සමීක්ෂණයක් මගින් විමසා තිබෙනවා.

එමි ප්‍රතිඵල අනුව මේ වන විට වැඩිම මනාප හිමිවී ඇත්තේ උපුල් තරංගටයි.


src="https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_unMldJaBNnyy3uUAf-Q4gY-U71TFMF-nQwTlSV6WQDsm9cXkpgWt1DPzC06LZpGDE1kYyPLXGSqjNS-fvW__Fn3eW4NNdQ8Wu-xGFXVnqNlqNoLvgpV6PH5ogF250=s0-d" width="40.095">26.73%5926 Kusal Medis15.51%3438 Someone else15.60%3458 Total votes: 22172





Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මැතිව්ස් නායකත්වයෙන් ඉවතට - එක්දින තරංගට - ටෙස්ට් චන්දිමාල්ට"

    Post a Comment