23 July, 2017

සාරංග උමාලි ආදර අන්දරය නිමි - වෙන්වීම වෙනුවෙන් නීති මගට

Saranga - Umali - 03

සාරංග සහ උමාලි ගැන පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවුුනා. ඊට ආසන්නතම සිද්ධිය වුණේ හොඳ නිළිය සම්මානය අරන් වේදිකාවේ සාරංග ඉස්සරහ උමාලි කිියපු කතාව. ඊට පස්සේ සාරංග සිය මුහුණුපොතේ දැම්ම සටහනක් නිසාත් ලොකු කතාබහක් ඇතිකළා.

Related - “අකමැත්තෙන් හරි ඇත්තම කියන්න කාලේ හරි වගේ” සාරංග කියන්නේ ධනුකගේ ලේනා උමාලි එක්ක පැටලුනු සිද්ධියද?

කොහොම වුණත් සමහරු කිව්වේ මේ දෙනගේ ආදරේ ගැන මිනිස්සු බොරු කතා ගොතනවා කියලයි. ඒකට හේතුව තමයි සාරංගත් උමාලිත් හැමෝගෙම හිතේ ආදරවන්තයින් විදිහට හොඳ පැහැදීමක් ඇතිකරලාල තිබීම.

මේ හැමදේම වෙනස් වෙලා දෙදෙනා වෙන් වෙන්න යනවා කියන
ආරංචිය තිබුණත් ඒ කවුරුත් ඒකට කෙළින් උත්තරයක් දුන්නේ නෑ.

කොහොම වුණත් අපට ආරංචි වුණේ මේ දෙදෙනා නීතියෙන් වෙන් වෙන්න මේ වෙනකොටත් නඩුවක් දාලා තියෙනවා කියලයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණේ ඔවුන් දෙදෙනාගේ නීත්‍යානුකූල වෙන්වීම ළඟදීම සිදුවෙනවා කියලයි.

Read More - සාරංග රට යනකොට ගෙදරට පනිනවා - සාරංගට හොරෙන් උමාලිව ගෙදරට ගේනවා

Read More - බිරිඳ තවත් පිරිමියෙකු සමග යහන්ගත වෙලා ඉන්නවා දැකපු එක ගැන සාරංග පින්තූරයක් එක්ක FB දාලා

Saranga - Umali - 04

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සාරංග උමාලි ආදර අන්දරය නිමි - වෙන්වීම වෙනුවෙන් නීති මගට"

    Post a Comment