
අම්මලා තාත්තලා දරුවො බලාගන්නේ තමන්ගේ ඇස් දෙක වගේ කියලා කතාවක් තියෙනවානේ.
හැබැයි පසුගිය දවස්වල දරුවන්ට සිදුවූ සිදුවීම් නිසා සහ සිදුවූ මරණ දිහා බැලුවමනම් පේන්නේ මීට වෙනස් කතාවක්.
අම්මාට ගෙනාපු බෙහෙත් දරුවා නොදැනුවත්කමට බීලා නුදුරු දිනයකදීත් ළමා ජීවිතයක් නැතිවූ ප්‍රවෘත්තිය ඔබට මතක ඇති.
එවගේ දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් පසුගිය
දවස්වල බොහෝ දරුවන් ජීවිතක්ෂයට පත්වූ පුවත් අසන්නට ලැබුණා.
මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල තවත් එවැනි සිද්ධියක් හුවමාරු වෙනවා.
කොහොමවුනත් වාසනාවකට වගේ මේ දරුවාගේ ජීවිතය බේරගන්න හැකියාව ලැබෙනවා.
එම වීඩියෝවයි මේ.
මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල තවත් එවැනි සිද්ධියක් හුවමාරු වෙනවා.
කොහොමවුනත් වාසනාවකට වගේ මේ දරුවාගේ ජීවිතය බේරගන්න හැකියාව ලැබෙනවා.
එම වීඩියෝවයි මේ.
Share this
|
|
0 Comment to "ඔලුවේ මුට්ටියක් සිරවුනු දරුවෙක් බේරාගත් හැටි – සංවේදී අය නැරඹීමෙන් වළකින්න (Video)"
Post a Comment