
පියුමි අන්තර්ජාලය පුරාම වැඩි කතාබහක් ඇතිවුණු චරිතයක්. ඒකට හේතුව තමයි ඒ නිරුවත් වීඩියෝ දර්ශන සහිත මියුසික් වීඩියෝ කිහිපයක් නිසා.
ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව වගේම තවත් වීඩියෝ කිහිපයකටම ඇය රංගනයෙන් දායක වුණා. මේ ඇය ඒ ගැන දැක්වූ අදහස්..
නිර්මාණයක් වෙනුවෙන් නිරුවත් පෙන්වන්න සිද්ධ වුණොත් පෙන්වනවද…?
රංගන ශිල්පිනියක් විදිහට ඒ චරිතෙට මගෙන් සාධාරණයක් වෙනවද කියන එක මම බලනවා.
මට ඕනනම් මම නිරුවත් වෙනවා.
Husband හැර වෙන කෙනෙක් හිටියානම් ඔයා ඒ Act එක කරනවද..?
මම ඒ ඇක්ට් එක වෙන කෙනෙක් එක්ක කරන්නේ නෑ. මොකද ඒක සාර්ථක වුණේ මගේ Husband එක්ක රඟපෑව නිසා. නමුත් මම රංගන ශිල්පිනියෙක් විදිහට ඕනම කෙනෙක් එක්ක Act කරන්න ලෑස්තියි.
ඔයා මාකට් වුණාද, ඔයාව Market කළාද..?
මාකට් වෙන්න මියුසික් වීඩියෝ එකක් කරන්න ඕනේ නෑ. මොකද ගොසිප් සයිට්වලින් මාව Market කරනවනේ.. මට අනවශ්‍ය කතා කියනවා.. මම සැලෙන්නේ නෑ..
අනිත් අයට අභියෝගයක් වෙන්නද
මේක කළේ..
කොහොත්ම නෑ.. මට කාටවත් අභියෝග කරන්න ඕනේ නෑ..
වීඩියෝ එකට බැන්නද? හොද කිව්වද..?
ඒක කලාවක් විදිහට දැකපු අය හොඳ කිව්වා.. පහත් මානසිකත්වය හිතේ තියාගත්ත මිනිස්සු නරක කිව්වා.
කොහොත්ම නෑ.. මට කාටවත් අභියෝග කරන්න ඕනේ නෑ..
වීඩියෝ එකට බැන්නද? හොද කිව්වද..?
ඒක කලාවක් විදිහට දැකපු අය හොඳ කිව්වා.. පහත් මානසිකත්වය හිතේ තියාගත්ත මිනිස්සු නරක කිව්වා.



Share this
|
|
0 Comment to "මට ඕනනම් මම නිරුවත් වෙනවා – ඕනම කෙනෙක් එක්ක කරන්න ලෑස්තියි – පියුමි"
Post a Comment